මගෙ ආදරේ

සුළඟ වගේ

ගහගෙන ආවේ

මගෙ ළඟට

වස්සානය

ඔයාව මං ළඟට

හඹාගෙන ආවා

මල් පිපෙන වසන්තේ

හදවතට පිණි බින්දු

වැස්සක් දුන්නා ඔයා

©️ දෙව්ලිය 2022 & beyond

Leave a comment