මගෙ ආදරේ

සුළඟ වගේ

ගහගෙන ආවේ

මගෙ ළඟට

වස්සානය

ඔයාව මං ළඟට

හඹාගෙන ආවා

මල් පිපෙන වසන්තේ

හදවතට පිණි බින්දු

වැස්සක් දුන්නා ඔයා

©️ දෙව්ලිය 2022 & beyond

වයිටමින් / විටමින් ඩී වැඩි කරන ස්වබාවික ආහාර

වයිටමින් ඩී 32 ට වැඩියෙන් තිබුනහම ඇති

මාලු වර්ග • මුහුදෙන් අල්ලපු සැමන් • සැමන් කෑන් කරපුව • සාඩින් • කෙළවල්ලො • මැකරල්

බිත්තර

තම්බපු බිත්තරයක්

කෙරිගෝල්ඩ් චීස්

මෙහි අදහස් මාගෙ පෞද්ගලික අදහස්, තමන්ගේ කෑම බීම රටාව වෙනස් කරන්නෙ නම් වෛද්‍යවරුන් ගේ අදහස් අසා බලන්න. මම මෙය හුදෙක් මාගෙ පෞද්ගලික බාවිතයට සහ මාගෙ පවුලේ අයගේ කෑම සෑදීම සදහා යොදා ගන්නා අතර මම මෙහි පලවන කිසිදු කරුණක් ගැන පෞද්ගලිකව වගකියනු නොලැබේ.

Happy Anniversary

Wahi bindu watena

Me sandyawe

Oba maa

Lang wee

Gathakarana me nimesha

Warsha wee

Sith dawati

Hadawath yawee

Kadulu sinaha athara

Duka sathuta athara

Nathi bari kama athi haki kama athara

Eeyee ada heta yawuna

Durwala kamedi mawa shakthimath kale obai

Duken kadulin ididdi mage sathutu sinahawa wune obai

Salitha sitha nisala kale nubai

Thanikama hudakalawa mage niwwe obai

Aadaraya wachanayata seema wunu kaalayaka

Aadaraya kriyawen mata pennuwe nubai

~ ©️Eternal lag 2019 and beyond

සුදු රත්තරන්

සුදු රත්තරන්

මගෙ දිවියෙ හිරු බැස යන්න ඕනා හැමදාමත් මගෙ දෙය්යො, ඔය පපුවට ඔලුව තියාන, තුරුළු වෙලා …

පුන් සද පායන්න ඕනා, ඔයා ළඟ ඉන්නකොට

හැම විටම, මයෙ පපුවෙ මගෙ සුදු රත්තරන් ඔලුව තියාන ඉන්නකොට, හිම එක්ක අවදි වෙන්න ඕනා

වැහි ඇද හැලෙන කොට සීතලට,

දෙතොල් සිබින්න

තරු පිරිච්ච රෑ අහස දෙස බලමු

සැතපුම් ගානක් යමින්

ඔබේ සෙවණේ සිසිලස,

විදිමින් දිවි ගෙවමි මම්

ආදරය 

මම ඔයා ලග ඉන්න විට,

ඉන්නෙ සතුටින්,

දෙදුන්නක් ඔප කල අහස වගේ,

වර්ශවට පස්සෙ,

චන්චල සිත අයිති කර ගත්තා,

හැම මොහොතේම මතක් වෙන්නේ ඔයාව,

මල් අග පිනිබිඳු සෙ,

උදෑසන දිදුලන,

මගෙ දිවිය එලිය කලා ඔයා